Saturday, October 19, 2024

General line - 0115112241

සාලාවට මිලියන 1700 ක්




සාලාව යුධ හමුදා කඳවුරේ පිපිරීම නිසා හානියට ලක්වූ නිවාස ඉදිකරදීමට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

සිදු වී ඇති හානි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 1700 ක් ලෙස තක්සේරු කරනු ලැබ ඇති බවයි වාර්තා වන්නේ.

භාණ්ඩාගාරයෙන් ඒ සඳහා මුදල් ලැබුණු විගස එම මුදල් ලබාදී නිවාස ඉදිකරදීම සඳහා කටයුතු ආරම්භ කරන බව අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා ද අද (21)සඳහන් කර තිබෙනවා.