Thursday, January 16, 2025

General line - 0115112241

පාර්ලිමේන්තුව උණුසුම් කළ ඇමතිවරුන් (AUDIO)

සමන්ත කුමාර




අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය පාර්ලිමේන්තුවේ දී අද පෙරවරුවේ ආරම්භ වුණා. ජනාධිපති, අගමැති, උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්, අමාත්‍ය මණ්ඩල කාර්යාල ඇතුළු වැය ශීර්ෂ 24ක් අද (17) විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර අමාත්‍ය දයාසිරි ජයසේකර සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අතර පාර්ලිමේන්තුවේදී අද (17) උණුසුම් සංවාදයක් ඇති වුණා.