රජය මගින් පිහිටුවීමට යෝජිත අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් සිංහල සංගේදම සංවිධානය සඳහන් කර සිටියේ රට හමුවේ දැවැන්ත අනතුරක් මෙමගින් නිර්මාණය වන බවයි.
හිටපු ජනාධිපතිවරයා ද මේ පිළිබඳව අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකා මහේෂිනි කොලොන්නගේ සඳහන් කළේ එම කාර්යාලය සම්බන්ධයෙන් ලබන මාසයේදී පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වෙන බවයි.
මෙම යෝජිත අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පහතින් දැක්වෙනවා.