Friday, May 17, 2024

General line - 0115112241

මහවිරු සැමරුමේ සැරසිලි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




මහවිරු සැමරුම වෙනුවෙන් කිලිනොච්චිය කනගපුරම් මහවිරු සුසාන භූමිය සැරසීම කිිලිනොච්චිය තරුණයින් විසින් අද (27) උදෑසන සිදුකරනු ලැබුවා. 

උතුරු පළාත් ප‍්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සුසාන භූමිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර, යාපනය, මුලතිව්, වව්නියාව හා මන්නාරම දිස්ත‍්‍රික්කයන්හිදී ද මහවිරු සැමරුම් සිදු කෙරෙනවා.