Sunday, April 28, 2024

General line - 0115112241

යාපනයේ මහාධිකරණ විනිසුරුට වෙඩි තැබූ සැකකරු යළි රිමාන්ඩ්

මාධව කුලසූරිය - වවුනියාව




යාපනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් ඉලක්ක කර ඉකුත්දා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

 

ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි. ඉකුත් ජුලි 22 වැනිදා යාපනයේ නල්ලූර් ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුවුණා.

 

සිද්ධියෙන් මහාධිකරණ විනසුරුවරයාගේ ප්‍රධාන ආරක්ෂකයා ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්ව තවත් කොස්තාපල්වරයකු තුවාල ලැබුවා.