Thursday, May 2, 2024

General line - 0115112241

ලැව් ගින්නෙන් පවුල් 27000 ට බලපෑම්




ලැව් ගින්නක් හේතුවෙන් අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට එල්ල වූ බලපෑම් හේතුවෙන් පවුල් 27,000 ක පුද්ගලයින්ට සිය නිවාස අතහැර යන ලෙසට බලධාරින් දැනුම් දී තිබෙනවා.

ලැව් ගින්න ඉතා වේගයෙන් පැතිර යමින් ඇති බවද විදෙස් මාධ්‍යයන්හි සදහන්.

පැයක් තුළ හෙක්ටයාර් 12500 ක් පමණ විනාශ වී ඇති බවද වාර්තා පළ වි තිඛෙනවා. ලැව්ගින්න හේතුවෙන් පුද්ගලයින් දෙලක‍්ෂ හැට දහසකට විදුලිබල පහසුකම්ද නොමැති බව වැඩිදුරටත් දැක්වෙනවා.