Sunday, May 5, 2024

General line - 0115112241

මධ්‍යම කඳුකරයේ වැස්ස - පාරේ මීදුම (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවල පිහිටි ජල පෝෂක ප‍්‍රදේශවලට අද (20) උදෑසන සිට අධික වර්ෂාවක් ලැබෙමින් පවතින බව nethnews.lk වාර්තාකරු පවසනවා.

අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල සිට කිතුල්ගල දක්වා දැඩි මීදුමි තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද තරමක බාධා පැමිණ තිබෙනවා.