Sunday, May 5, 2024

General line - 0115112241

සිඟමන් යැදීම තහනම්




කොළඹ නගරයේ සිඟමන් යැදීම ලබන වසරේ සිට සම්පූර්ණයෙන්ම තහනම් කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම තහනම ජනවාරි පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වනු ඇති.

කොළඹ නගරයට පැමිණෙන ජනතාවගෙන් සිඟමන් යදින පුද්ගලයින් හේතුවෙන් සිදුවන අපහසුතා පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.