Friday, May 3, 2024

General line - 0115112241

සත්වෝද්‍යානයක හදිසි ගින්නක් (VIDEO)

හර්ෂිකා සංජීවනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් ලන්ඩන් සත්වෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ගින්න හේතුවෙන් සත්වෝද්‍යානයේ සිටි අප‍්‍රිකානු සහරා කාන්තාරයේ බිම් ඌරෙකු මියගොස් ඇති අතර අප‍්‍රිකානු මුගිටියන් 04 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි ලන්ඩන් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 70කට අධික පිරිසක් දැඩි පරිශ‍්‍රමයක් දැරූ බවයි විදෙස් වාර්තාවල යැඩි දුරටත් දැක්වෙනවා.