Friday, May 3, 2024

General line - 0115112241

කාබුල් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක්

බී.බී.සී ඇසුරෙන්




කාබුල් නුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන බුද්ධි අංශ මුලස්ථානය අසළ ප‍්‍රහාරය සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගතවූ මාස කිහිපය තුළ ඇෆ්ගනිස්ථානයට බෝම්බ ප‍්‍රහාර කිහිපයක් එල්ල වුණා.

මැයි මාසයේ සහ ඔක්තෝම්බර් මාසයේ ඇෆ්ගනිස්ථානයට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ මුළු පුද්ලයින් ගණන 200කට ආසන්නයි.