Monday, October 21, 2024

General line - 0115112241

තිස්පන් දහසකට ආසන්න පිරිසක් මරණය සොයා ගිය 'සුනාමිය ' කොළඹ ඇතැමුන්ට අද අමතකවූ හැටි (VIDEO)

සුගත් ධර්මප්‍රිය/චතුරංග සූරියආරච්චි 




සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 13ක් ගතවනවා.

තිස්පන් දහසකට ආසන්න පිරිසක් ඉන් ජීවිතක්ෂයට පත්වූ අතර අදත් ඔවුන්ගේ නෑදෑ හිතවතුන් ඒ අමිහිරි දිනය පිළිබඳව සිහි කරන්නේ දැඩි කණගාටුවකිනුයි.


එහෙත් අද (26) උදෑසන  කොළඹ සැරිසැරූ  බොහෝ දෙනා එය අමතක කළ  ආකාරයයි  පහතින් අප කතාබහට ලක් කරන්නේ.