Tuesday, May 7, 2024

General line - 0115112241

මොරගහකන්ද ජලාශය ගුවනින් පෙනෙන හැටි

පසන් නන්දුල




කඩිනම් මහවැලි මහ සැලැස්මේ අවසන් වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද  ලංකාවේ එකම ස්ථානයකය සිට ගල්,පස් හා කොන්ක‍්‍රිට් යොදා සකසන ලද වේලී තුනක් එකවර නැරඹිය හැකි එකම ස්ථානය වීම   විශේෂත්වයක් වනවා.

එම ජලාශය ගුවනින් පෙනෙන ආකාරයයි පහතින් දැක්වෙන්නේ.