Friday, October 18, 2024

General line - 0115112241

මුදල් ඇමති මංගල සහ ඉන්දිය ඇමති සුෂ්මා ස්වරාජ් අතර සාකච්ඡාවක්

හේමන්ත කහවලගේ




මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ඉන්දීය විදේශ ඇමති සුෂ්මා ස්වරාජ් අතර හමුවක් සිදුව තිබෙනවා.

, මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරයි.

එහිදී සංවර්ධන ක්‍රියාදාමයන් ඉදිරියට ගෙනයාමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා.