Tuesday, January 14, 2025

General line - 0115112241

දණ ගැස්වූ බදුල්ලේ විදුහල්පතිනිය පාර්ලිමේන්තුවට

සමන්ත කුමාර




ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් දණ ගැස්සවූ බව කියන බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ  විදුහල්පතිනිය මේ වනවිට පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා.

, අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පෙනි සිටිම සඳහායි.

කාරක සභා රැස්වීම් ශාලා අංක 01හි මේවනවිට පැවැත්වෙන බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.