ශී‍්‍ර ලංකාව සංවර්ධනය කිරීමට ඇති ප‍්‍රධාන බාධාව දූෂිත දේශපාලනඥයන් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. රටක් සංවර්ධනය කිරීමට නම් විනය අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.
"විනයක් ඇති රටක් හදන්න, විනයක් ඇති ජනතාවක් හදන්න දේශපාලකයින්ට විනයක් තියෙන්න ඕන අපේ හාමුදුරුවනේ. මේ රට දියුණු කරන්න සියළු දේ තිබුණත්, ප්‍රධාන ගැටළුව දූෂිත දේශපාලනය. මේ රට හදන්නනම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕන." යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඊයේ පැවති මැතිවරණ ප‍්‍රචාරක රැළියකදී ජනාධිපතිවරයා පැවසුවා.