ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ (23) පැවැත්වුණා.
ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මැතිවරණ කටයුතු මෙහෙය වියයුතු ආකාරය පිළිබදව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වි තිබෙනවා. පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු බැදුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව පිළිබදවද ගනු ලබන ඉදිරි කි‍්‍රයාමාර්ග එහිදී සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.