Friday, December 27, 2024

General line - 0115112241

නැති ප්‍රේම සම්බන්ධතා පවත්වන්න එන මහ ඇමති

සජිත් තිලකරත්න




උමා ඔය ගැටළුව සම්බන්ධයෙන් ඌව පළාත් ජනතාවගේ මීළග විරෝධය එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී කතිරයෙන් පළවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න පවසනවා.

නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට ඔහු මෙම අදහස් පළ කළා.