Thursday, May 9, 2024

General line - 0115112241

අල ගොවියට සහන




අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් සඳහා ලබාදෙන සියයට 50ක සහනාධාරය සියයට සියය දක්වා ඉහළ දමන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ රටේ ආර්ථික කළමනාකරණය ඉදිරියේ දී තමා විසින් පත් කරන ජාතික ආර්ථික සභාව හරහා සිදු කරන බවයි. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (28) පස්වරුවේ බදුල්ල නගරයේ පැවති ජන හමුවකදීයි.