Wednesday, May 8, 2024

General line - 0115112241

ඇමති හඳුනගත් 'සෙට් එක' ගැන හෙළිකරයි (VIDEO)




පොදුජන පෙරමුණ මෙවර මැතිවරණ වේදිකා සඳහා පිරිස රැස්කිරීම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාරියවසම් කරුණු හෙළිකර සිටියා.

ඒ,පඬුවස්නුවර එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය අමතමින්.

බස් රථ මගින් ගෙන එන මෙම පිරිසට ගෙවීමක් සිදු කර රට පුරා ජන රැළි සඳහා ගෙනයන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.