Thursday, May 9, 2024

General line - 0115112241

අභියෝග එපා..හෙට උනත් ආණ්ඩුවක් හදන්න පුළුවන්  (VIDEO)




ආණ්ඩුවක් තනිවම සැදීම සඳහා හෙට වුවද හැකියාවක් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

කුලියාපිටිය ප්‍රදේශයේ දී පැවති  ජන හමුවක් අමතා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සංයුතිය නොදැන ඇතැම් පිරිස් ආණ්ඩු පිහිටුවීම ගැන විවිධ ප්‍රකාශ නිකුත් කරන බවයි.

ආණ්ඩු සෑදීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග නොකරන ලෙසයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී අනතුරු අඟවා සිටියේ.