Thursday, May 9, 2024

General line - 0115112241

පසුගිය රජයේ දුෂිතයන්ට පෙර 'යහපාලන රජයේ වරදකරුවන් සිටීනම්' නඩු දැමීමට අගමැති සුදානම්




පසුගිය රජයේ දුෂිතයන්ට එරෙහිව කටයුතු කිරීමට පෙර  යහපාලන රජය සමයේ  වරදවල් සිදු වූයේ නම් ඒ පිළිබඳව නීතිමය කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා විනිශ්චයකරුවන් තිදෙනෙකු ඉදිරියේ විනිශ්චය කටයුතු සිදු කරන මහාධිකරණ 3ක් පිහිටුවන බවයි අග්‍රාමාත්‍යවරයා අද (30) ගම්පහ බස් නැවතුම්පොලේ පැවති ජනහමුව දී සඳහන් කළේ.

එම ජනරැළියේ දී අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි,

අගමැතිවරයාගේ ප්‍රකාශය මේ සමග නැරඹිය හැකියි.