Friday, April 19, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහිව කෝලිගෙන් ශතකයක්




සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට විරාත් කෝලි සමත් වුණා.

ඇන්ටිගුහා හිදි පැවැත්වෙන මෙම තරගයේ අද (22) දෙවන දිනයයි.

ඊයේ (21) දිනය නිමා වන විට පළමු ඉනිම කී‍්‍රඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 302ක් රැස් කර සිටියා.

විරාත් කෝලි නොදැවී ලකුණු 143යි. ෂිකර් ධවාන් ලකුණු 84ක් රැස් කළා.