Friday, December 27, 2024

General line - 0115112241

සබඳතා තරකර ගැනීමට චීනය කැමති වෙයි




චීනය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම චීනයේ අපේක්ෂාව බව ශ‍්‍රී ලංකාවේ චීන තානාපති, යි ෂියැන්ලියැංග් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ චීනයේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ශ‍්‍රී ලංකාවේ සහයෝගය අපේක්ෂා කරන බවයි.

අද (22) පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියා.