ඡන්දය භාවිත කිරීම සඳහා ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ සේවා යොදා ඇති බව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මගීන්ගේ පහසුව සඳහා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බවයි.
මගීන්ගේ අවශ්‍යතාව පරිදි මැතිවරණය වෙනුවෙන් අතිරේක දුම්රියන් යෙදවීමට කටයුතු කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.