පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට පැවැත්වෙනවා.
නාමයෝජනා සම්බන්ධයෙන් පවතින ගැටලූවක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් මත ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා පමණක් හෙට ඡන්ද විමසීම පැවැත්වෙන්නේ නැහැ.
මැතිවරණ කොමිසන් සභාව පිහිටුවීමෙන් පසු පවත්වන පළමු ඡන්ද විමසීමද මෙයයි.