හෙට (10) දින පවත්වනු ලබන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආරම්භ වීමට තවත් පැය කිහිපයක් තිබියදී ඡන්ද විමසීමට බලපෑම් කළ හැකි පරිදි තරග කරන දේශපාලන පක්ෂ දෙකක නායකයන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රමුඛ නායකයන් දෙදෙනා වන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නිවේදන දෙකක් මාධ්‍ය හරහා නිකුත් කිරීමට යෝජිත බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිළි ලැබෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
ඒ සම්බන්ධ සියලු තොරතුරු පහතින් දැක්වෙයි.