නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලුදෙනා අද (10) දිනයේදී කැප විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
එජාප නියෝජ්‍ය මහලේකම්වරයා පෙන්වා දෙන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා වූ වාතාවරණයක් ශ්‍රී ලංකාව තුල ඇති කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් වන බවයි.
මැතිවරණයට පෙර කාලසීමාව තුළ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා අවම කර ගැනීමට ලැබීම වත්මන් රජයේ සාර්ථකත්වයේ ලක්ෂණයක් බවත් පෙන්වා දුන්නා.