Sunday, September 8, 2024

General line - 0115112241

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී අගමැතිවරයා කියන්න හදන දේ  

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට (18) පැවැත්වීමට නියමිතයි.  එහිදී පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු

මන්ත්‍රී කණඩායම හෙට (18) රාත්‍රීයේ අරලියගහ මන්දිරයට කැඳවා තිබෙනවා.

එහිදී, අනිද්දා (19) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.