Sunday, September 8, 2024

General line - 0115112241

බි‍්‍රගේඩියර් පි‍්‍රයංකර ප‍්‍රනාන්දු දිවයිනට පැමිණෙයි - පැමිණීමට හේතුව කැඳවීමක්

හේමන්ත කහවලගේ




ඉකුත් සමයේ දැඩි කථා බහකට ලක්වූ බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ සේවයේ නියුතු බි‍්‍රගේඩියර් පි‍්‍රයංකර ප‍්‍රනාන්දු මීට නොබෝ වේලාවකට පෙර දිවයිනට පැමිණියා.

ඔහු මෙලෙස පැමිණ ඇත්තේ ශී‍්‍ර ලංකාවෙන් කරන ලද කැඳවීමකට අනුවයි.

ශී‍්‍ර ලංකාවේ නිදහස් උත්සවයට සමගාමීව බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය සංවිධාන කළ උත්සවයක් අතරතුර විරෝධය දැක්වූ එල්. ටී. ටී. ඊ. හිතවාදීන් පිරිසකට ඔහු සිදු කළ අභිනයක් දැඩි ලෙස කතා බහට ලක්වුණා.