Sunday, September 8, 2024

General line - 0115112241

ජාතික අාණ්ඩුවේ අනාගතය ගැන රනිල් සහ මහින්ද අද පාර්ලිමේන්තුවේදී කියූ කතාව

චම්ලි ඒකනායක




ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසුවා.

ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ස්ථාවරය පාර්ලිමේන්තුවට දැනුම් දුන් අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේද ජාතික ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමට එක්සත් ජනතා නිදහස් සන්ධානයද එකඟ බවය.