Thursday, May 16, 2024

General line - 0115112241

පීලි පැන්න දුම්රියෙන් ගමනාගමනයට බාධා නැහැ

රංජිත් රාජපක්ෂ - හැටන්




නානුඔය දුම්රිය ස්ථානය අසලදී ඊයේ (23) පස්වරුවේ පිලීපැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මෙලෙස පීලි පැනීමට ලක්වුයේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනව වූ දුම්රියක්. කෙසේවෙතත් දුම්රිය ධාවනයට මේ වනවිට බාධාවක් නොමැති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා.