Saturday, January 4, 2025

General line - 0115112241

අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක්

හේමන්ත කහවලගේ




අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් සූදානම් වන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පුත්තලමේ අද (26) පැවති මාධ්‍ය හමුවකදීයි.