Saturday, January 4, 2025

General line - 0115112241

මහවැස්සෙන් ගාල්ලේ මාර්ග යටවෙයි

රවීන්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල




මහ වැසි හේතුවෙන් ගාල්ල නගරයට පිවිසෙන මාර්ග ගණනාවක් ජලයෙන් යටවී තිබෙනවා. ගාල්ල - වක්වැල්ල, ගාල්ල - බද්දේගම, ගාල්ල - මාපලගම සහ ගාල්ල - අම්බලන්වත්ත එලෙස ජලයෙන් යටවී ඇති මාර්ග කිහිපයක්. පැය කිහිපයක් තිස්සේ ගාල්ල හා අවට ප‍්‍රදේශවලට මහවැසි ඇද හැලෙන බව නෙත් නිවුස් වාර්තාකරු පවසනවා.