Monday, April 29, 2024

General line - 0115112241

නිදහස් කුසලානයට එන බංග්ලාදේශය නැවතත් ශ්‍රී ලංකා පුහුණුකරුවකු තෝරා ගනී




නිදහස් කුසලානය සඳහා සහභාගීවන බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චම්පක රාමනායක පත්කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කලක් කටයුතු කළා.