Monday, April 29, 2024

General line - 0115112241

පාකිස්ථාන කාන්තා කි‍්‍රකට් කණ්ඩායමට ශ්‍රී ලංකා සංචාරයක්




පාකිස්ථාන කාන්තා කි‍්‍රකට් කණ්ඩායම ලබන මාසයේදී එක්දින සහ පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියක් සඳහා ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි. තරගාවලියට එක්දින සහ පන්දුවාර 20 තරග තුන බැගින් ඇතුළත්.

තරගාවලිය මාර්තු 20 සිට 31 දක්වා පැවැත්වෙනු ඇති.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පාකිස්තානයේදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ලවීමෙන් පසු කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් එහි කි‍්‍රකට් තරග සඳහා එක්වූයේ නැහැ. එහෙත් පසුගියදා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පාකිස්තානයේ නිල සංචාරයකට එක්වුණා.

ඉන් අනතුරුවවි පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත්තේ.