Monday, May 6, 2024

General line - 0115112241

නිදහස් කුසලානය සදහා කණ්ඩායම් සුදානම් - හතුරුසිංහ




නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩයම හොද සුදානමකින් පසුවන් බව‍ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසනවා.

කොලඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ අද පැවති පුහුණු සැසියෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හෙට තරගය පිලිබද මෙලෙස අදහස් පල කලා.

නිදහස් කුසලානයේ පලමු තරගය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට රාත‍්‍රි 7.00ට කොලඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රිඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.