Thursday, December 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්




මේ වනවිට රට තුළ වර්ධනය වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, නීතිය හා සාමය, මානව හිමිකම් හා ඒකීයභාවය ආරක්ෂා කිරීම රටක සාමයට ඉවහල් වන බවයි.

ඒ අනුව ප‍්‍රාදේශියව වර්ධනය වී ඇති ගැටුම් පාලනය කර සුළු ජාතීන් හා ඔවුන්ගේ සිද්ධස්ථාන ආරක්ෂා කිරීමටත් මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් ශී‍්‍ර ලංකා රජය කටයුතු කළ යුතු බවයි අමෙරිකානු තාානපති කාර්යාලය පවසන්නේ.