මාළඹේ, අතුරුගිරිය අරංගල ප්‍රදේශයේ හිස් ඉඩමක එක් රැස් කර තිබුනු ප්ලාස්ටික් අබළි ද්‍රව්‍ය ගොඩක ඇතිවු ගින්නක් නිවා දැමිම සදහා ගිනි නිවිමේ රථ පිටත් කර යැවු බව කෝටිටේ ගිනි නිවිමි ඒකකය සදහන් කරනවා.
ප්ලාස්ටික් අබළි ද්‍රව්‍ය ගිනි ගැනිම හේතුවෙන් අවට ප්‍රදේශවාසින්ට හුස්ම ගැනිමට පවා අපහසුවි ඇතැයි වාර්තා වෙනවා.
මේ අතර බොරැල්ල, වනාතමුල්ල ගුවන් හමුදා කදවුර ආසන්නයේ පිහිටි නිවසක ඇතිවු ගින්නකින් මවක්, පියා හා දියණියක් පිළිස්සුමි තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ති.
කොළඹ ගිනි නිවීම් ඒකකය සදහන් කර සිටියේ ගින්නට හේතුව එම නිවසේ පෙට්ට්ර්ල් කෑන් කිහිපයකට ගිනි ඇවිළිම බව අනුමාන කරන බවයි.