ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල තාවකාලිකව අතිහිටවූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
මහනුවර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ මෙවැනි තීරණයකට එළැඹි බවයි කොමිසම පවසන්නේ.
---------------------------------------------
ජාතික ආරක්ෂාවට සමාජ මාධ්‍ය ජාල පාලනයකට යටත් කරයි!
07-03-2018 14:42
සමාජ මාධ්‍ය ජාල මේවනවිට පාලනයකට යටත්කර තිබෙනවා. මේ හේතුවෙන් සමාජ ජාල අඩවි අක්‍රීය වීම හෝ වේගය අඩාල වීම සිදුව ඇත.
ජාතික ආරක්ෂාව උදෙසා මෙම පියවර ගත් බවයි විදුලි සංදේශන නියාමන කොමිසමෙන් කරන ලද විමසීමකදී පැවසුවේ.