Friday, December 27, 2024

General line - 0115112241

පොලිසියේ නිවාඩු අවලංගුයි




සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුකොට තිබෙනවා. පොලිස් නිවේදන මගින් ඒ බව සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙනවා.

දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින්  මේ බව පවසනවා.