Friday, May 3, 2024

General line - 0115112241

ජනපති මහනුවර! පාර්ශව රැසක් සමග විශේෂ සාකච්ඡාවක්

චම්ලි ඒකනායක/ හේරත් ඒකනායක




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවරට පැමිණ තිබෙනවා.

බෞද්ධ හා ඉස්ලාම් ආගමික නායකයින් සහ මහනුවර දිස්ත්‍රික්කය නියේජනය කරන දේශපාලන නායකයින්, ආරක්ෂක ප්‍රධානීන් සමග පවතින තත්ත්වය සම්බන්ධයෙන්, මහනුවර ජනාධිපති මන්දිරයේදී එතුමා සාකච්ඡාවක් පවත්වා ඇති බවයි පැවසෙන්නේ.

මෙම අවස්ථාවට සහභාගීවීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමිවූයේ නැහැ.