Friday, December 27, 2024

General line - 0115112241

තත්ත්වය පහව යන තෙක් සුරාසැල් වසා තබන්න

කසුන් කැලුම්




ඇතිවී තිබෙන නොසන්සුන් තත්ත්වය පහව යන තෙක් මහනුවර සහ අවට ප‍්‍රදේශවල සුරාසැල් වසා තබන ලෙස ඉල්ලීමක් කෙරෙනවා.

ඒ පිළිබඳ කරුණු දක්වූයේ මහනුවර අස්ගිරි විහාරවාසී, නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්.

ජන කොටස් අතර විශ්වාසය තහවුරු කිරීම සඳහාද භික්ෂූන් වහන්සේගේ මැදිහත්වීමෙන් විවිධ කි‍්‍රයාකාරකම් සිදුකරන බව පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් කියා සිටියා.