ඇඳිරි නීති කොන්දේසි උල්ලංගනය කළ පුද්ගලයින් 12 දෙනකු ඊයේ රාත්රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිගන හා තෙල්දෙණිය ප්රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ