Friday, December 27, 2024

General line - 0115112241

නොසන්සුන් තත්ත්වය යටතේ හානි වූ නිවාස ගැන රජයෙන් පැහැදිළි කිරීමක්

හේමන්ත කහවලගේ




මහනුවර සහ අවට ප‍්‍රදේශවල ඉකුත් දිනවල ඇතිවූ නොසන්සුන්තා නිසා හානිවූ නිවාස සහ වෙනත් ගොඩනැගිලි රජයේ වියදමින් පිළිසකර කර දීමට හෝ ඉදිකර දීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කෙරෙනු ඇති බවයි ජනාධිපති කාර්යාලයීය ආරංචි පවසන්නේ.