Friday, December 27, 2024

General line - 0115112241

නීතිය හා සාමය ඇමති රංජිත් මද්දුම බණ්ඩාර

හේමන්ත කහවලගේ




නීතිය හා සාමය පිළිබද  කැබිනට් අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර ජනාධිපතිවරයා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නා.

මෙම දිවුරුමි දෙන අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඕස්ටින් ප්‍රනාන්දු ද එක්ව සිටියා.

මිට පෙර මෙම අමාත්‍යධුරය දරුවේ අගමැති රනිල් වික්‍රමසිංහයි.