Friday, December 27, 2024

General line - 0115112241

අන්ත ජාතිවාදී සංවිධාන තහනම් කළ යුතුයි!

සමන්ත කුමාර




සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත, ටෙලි නාට්‍ය, චිත‍්‍රපට හා වාණිජ වැඩසටහන් පිළිබද මුදල් පනත යටතේ වන නියෝගයක් ඊයේ (08) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනා. එහිදීද වැඩි අවධානයක් යොමු කෙරුණේ ඉකුත්දා මහනුවර ඇති වූ සිද්ධිය පිළිබදවයි.

අමාත්‍ය දයාසිරි ජයසේකර විවාදයට එක්වෙමින් පැවසුවේ, සිංහලවේවා දෙමළවේවා මුස්ලිම්වේවා, අන්ත ජාතිවාදී සංවිධාන තහනම් කළ යුතු බවය.

එම විවාදයේ තොරතුරු ඇසුරෙන් නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සමන්ත කුමාර සකස් කළ වාර්තාව පහතින් අසන්න.