රත්මලාන මුස්ලිම් දේවස්ථානයේ අද (09) සිකුරාදා දහවල් පැවති දේවමෙහෙය සදහා මහා සඟරුවනේ හා පොලිසියේ ආරක්ෂාව හිමිව තිබෙනවා.
පසුගිය දින කිහිපය පුරා මහනුවර දිස්ත්රික්කයේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණයත් සමග අද දිනයේදී රත්මලාන ප්රදේශයේ පැවති මෙම දේවමෙහෙය සදහා පැමිනි මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස මහා සඟරුවනේ වැඩම කර සිටියා.