මහනුවර නගර සීමාව හැර මහනුවර පරිපාළන දිස්ත්රීක්කයේ අනෙකුත් ප්රදේශයන්ට අද (09) රාත්රී 8 සිට හෙට උදෑසන 5 දක්වා යලි ඇඳිරි නිතිය පනවන බව පොලිසිය නිවේදනය කරනවා.