Sunday, May 19, 2024

General line - 0115112241

උත්තම මහබෝ වන්දනාව - කළුතර බෝ සමිඳු අබියසදී ඇරඹේ (UPDATE)




නෙත් එෆ් එම් රේඩියෝවේ සිත් නෙත් අසපුව වැඩසටහනට සමගාමීව සංවිධාන කළ උත්තම මහ බෝ වන්දනා පිංකම ඓතිහාසික කළුතර බෝ සමිඳුන් අභියසදී මේවනවිට පැවැත්වෙනවා. ඒ, පූජ්‍යපාද ගලිගමුවේ ඥාණදීප හිමියන්ගේ සහ පුජ්‍ය පාද ගනේකන්දේ චන්දරතන හිමියන්ගේ වැඩමවිමෙන්. 
මෙම පිකම සඳහා ප්‍රදේශයේ විශාල බැතිමතුන් පිරිසක් එක්ව සිටිනවා.

---------------------

උත්තම මහබෝ වන්දනාව - කළුතර බෝ සමිඳු අබියසදී ඇරඹේ (10-03-2018 07:32)

නෙත් එෆ් එම් රේඩියෝවේ සිත් නෙත් අසපුව වැඩසටහනට සමගාමී උත්තම මහබෝ වන්දනා පිංකම අද (10) කළුතර ඓතිහාසික බෝ සමිදුන් අභියසදී පැවැත්වෙනවා. ඒ, පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ සහ පූජ්‍යපාද ගනේකන්දේ චන්දරතන හිමියන්ගේ වැඩමවීමෙන්.

සවස හතරේ සිට ආරම්භ වන මෙම පිංකම නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප‍්‍රචාරය කිරීමටද කටයුතු යොදා තිබෙනවා.