Tuesday, December 24, 2024

General line - 0115112241

ගාස්තු ඉහළ දැමීමට ත්‍රීරෝද රථ රියදුරන් සුදානම්

ළහිරු කපුගේ




ත‍්‍රීරෝද රථ සංගම් ගාස්තු ඉහළ දැමීමට සූදානම් වනවා. ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත‍්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන නෙත් නිවුස් වෙත කියා සිටියේ ත‍්‍රීරෝද රථ අමතර කොටස් මිල ඉහළයාම හේතුවෙන් ගාස්තු වැඩි කිරීමට අවධානය යොමුව ඇති බවයි. 

ත‍්‍රීරෝද රථ කර්මාන්තය ආරක්ෂා කරදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් යළිත් වරක් ඉල්ලීමක් කරන බවයි මෙහිදී ඔහු කියා සිටියා.